Kithu Bathi Gee Dahana
ගීතිකා අනුවාදන (Instrumental & Baking Track) නො නවතින ගීතිකා අනුවාදනය පෙළකට සවන් දෙන්න.... වැඩි විස්තර සඳහා https://wa.me/94774380130
CLICK NOW

Hymn 706

ඔබේ නාමය උසස්ය ඔබේ නාමය අනර්ඝය

Obe Namaya Usasya Obe Namaya Anargaya

70 - (4/4 Beat)
Transpose 0
Text

Chord shapes

Em
Bm ×
C ×
D ××
G
Am ×
Emයේසුනී ඔබේ නාම Bmය
ඔසව Cමි හාලේලූ Dයා //
ඔබේ Gනාමය උසස්ය
ඔබේ Dනාමය අනර්ඝය
ගයනෙ Cමි ගයනෙ Dමු හාලේලූ Cයා //
Gහාලේලූයා හාලේ Dලූයා
හාලේAm]ලූයා හාලේ Gලූයා D
යාවේ Emහාලේ හාලේ Dලූයා
යාවේ Amහාලේ හාලේ Dලූයා
Gසැඩ සුළඟත් නිශ්චල වේවි
Emරළු මුහුදත් දෙකඩ වේවි
Cඔබේ නාමය Amඔසවන විටදී
Cසැම පර්වත Dදිය වේවි //
Emයේසුනී ඔබේ නාම Bmය
ඔසව Cමි හාලේලූ Dයා //
ඔබේ Gනාමය උසස්ය
ඔබේ Dනාමය අනර්ඝය
ගයනෙ Cමි ගයනෙ Dමු හාලේලූ Cයා //
Gසිංහ ගුහාව තුළදී
Emඇවිලෙන ගිනි උදුන මැදදී
Cඔබේ නාමය Amඔසවන විටදී
Cකිසි අනතු Dරක් නොමවෙයි //
Emයේසුනී ඔබේ නාම Bmය
ඔසව Cමි හාලේලූ Dයා //
ඔබේ Gනාමය උසස්ය
ඔබේ Dනාමය අනර්ඝය
ගයනෙ Cමි ගයනෙ Dමු හාලේලූ Cයා //
Gසිර කුටියේ දොරටු විවර වෙයි
Emදම්වැල් සැම බිඳ දැමෙයි
Cඔබේ නාමය Amඔසවන විටදී
Cබල පවුරුත් Dපහ වී යයි //
Emයේසුනී ඔබේ නාම Bmය
ඔසව Cමි හාලේලූ Dයා //
ඔබේ Gනාමය උසස්ය
ඔබේ Dනාමය අනර්ඝය
ගයනෙ Cමි ගයනෙ Dමු හාලේලූ Cයා //
කෝඩ් සැකසුම : සමින්ද සිල්වා

kithubathigeedahana.lk