Kithu Bathi Gee Dahana
ගීතිකා අනුවාදන (Instrumental & Baking Track) නො නවතින ගීතිකා අනුවාදනය පෙළකට සවන් දෙන්න.... වැඩි විස්තර සඳහා https://wa.me/94774380130
CLICK NOW

Hymn 456

පුරවන්න මා ඔබගේ බලෙන්

Puravanna Ma Obage Balen

ගෞ. මැන්ෆ්රඩ් ඇඩොල්ෆස්

67 - (4/4 - Beat)
Transpose 0
Text

Chord shapes

D ××
Am ×
G
C ×
Dපුරවන්න මා Amඔබගේ බලෙන්
Dශුද්ධාත්මයාණෙ Gනි //
Gස්පර්ශ කරන්න Dමා
ශුද් Cධාත්ම Amයාණෙ Gනි
ස්පශ කරන්න Dමා
දිව්‍ය Cයෝත්ම Amයාණෙ Gනි
Dපුරවන්න මා Amඔබගේ බලෙන්
Dශුද්ධාත්මයාණෙ Gනි //
Gමගේ ශරීරය Dදවාලනු මැන
Cපිරිපුන් Amවන්නට Gආත්මය //
Dපුරවන්න මා Amඔබගේ බලෙන්
Dශුද්ධාත්මයාණෙ Gනි //
Gවගුරුවනු මැන Dමගේ හද තුල
Cජීවන Amජල ද Gහරා නිතර //
Dපුරවන්න මා Amඔබගේ බලෙන්
Dශුද්ධාත්මයාණෙ Gනි //
කෝඩ් සැකසුම : සමින්ද සිල්වා

kithubathigeedahana.lk