Kithu Bathi Gee Dahana
ගීතිකා අනුවාදන (Instrumental & Baking Track) නො නවතින ගීතිකා අනුවාදනය පෙළකට සවන් දෙන්න.... වැඩි විස්තර සඳහා https://wa.me/94774380130
CLICK NOW

Hymn 642

ස්වාමීන්ගේ ආත්මය මා කෙරෙහි

Swaminge Athmaya Ma Kerehi

112 - (4/4 Beat)
Transpose 0
Text

Chord shapes

F#m
Bm ×
E
D ××
C# 4×
A ×
F#mස්වාමීන්ගේ ආත්මය මා කෙරෙ Bmහි
ඔබේ Eනාමය ඔසවන්නෙ F#mමි //
ඔබ F#mඅති ශුද්ධයි අ Eලංකාරයි
Dතේජසේ රජතුම C#නි
ඔබ Aඅති ශුද්ධයි අ Eලංකාරයි
Dතේජසේ C#රජතුම F#mනි
F#mදිළිඳුන් හට දෙව් වචනය Bmදෙන්න
Eවහලුන් සැම නිදහස්වී F#mයන්න
බිඳුණු සිත් සනසවා Bmලන්න
ඔබ Eගේ ආත්මෙන් මා රැගෙන F#mයන්න
F#mකරුණාවේ Eවර්ෂයයි
Dප්‍රීතියේ තෛලය C#වේ
ඔබේ Aආලේපේ මා Eසමගින් වේ
මා Dසමිඳුන් පෙර C#මග සදමින් F#mනේ
F#mගර්භයෙ මා සැදුව Bmසමිඳේ
මව් Eකුසටත් පෙර ඔබ මා හඳු F#mනන්නේ
ජාතින් වෙත ඔබ මා ගෙන Bmයන්නේ
මා Eමුව ඔබ ස්පර්ශ ක F#mරන්නේ
F#mකරුණාවේ Eවර්ෂයයි
Dප්‍රීතියේ තෛලය C#වේ
ඔබේ Aආලේපේ මා Eසමගින් වේ
මා Dසමිඳුන් පෙර C#මග සදමින් F#mනේ
කෝඩ් සැකසුම : සමින්ද සිල්වා

kithubathigeedahana.lk